land for sale

used cars sri lanka

used phones sri lanka

used phones for sale

cars for sale

land for sale

used cars sri lanka

used phones sri lanka

used phones for sale

cars for sale

නව නිවස විකිණීමට

  • 1 Nov 2022, 5:36am
  • Views : 655


N
NISHANTHA LAND
Verified User
LOCATION
Katunayake
AD UPDATED
27 October 2022

Rs: 11,000,000 Negotiable

අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.

Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.

Bedrooms 3
Bathrooms 1
Land Size 1234 Perches
Property Size 016 sqft

Specifications

  • Address කොළඹ කුරුණෑගල අංක 05 ප්‍රධාන මාර්ගයේ යාගොඩමුල්ල හන්දිය

Description

කොළඹ කුරුණෑගල අංක 05 ප්‍රධාන මාර්ගයේ
යාගොඩමුල්ල හන්දියේ සිට පන්සල පාරේ 800m
දුරින් පිහිටා ඇති නව නිවස විකිණීමට.
අඩි 10 මාර්ගයකට මුහුණලා පිහිටා ඇත.
අලුතින් ඉදිකල නව නිවස. නිදන කාමර 03යි.
සාලය,
කුස්සිය,
බාත්රූම් 01,
වැරැන්ඩා,
තුන් පැත්තකින් වටවු තාප්පය සහ ගේට්ටු.
උළු වහලය.
පිරිසිදු ළිං ජලයසම්පූර්ණ නිවසම ටයිල් සිවිලිම් කර ඇත.
අති නවීන CCTV කැමරා පද්ධතියක් සවි කර ඇත.
සුන්දර වෙල් යායක පරිසරයක් අවට ඇත. ස්වාභාවික විපත් වලින් තොරයි.
නිදහස් පරිසරය.
කටුනායකට ( ගුවන්තොටුපළ) දුර 5km.
මිනුවන්ගොඩ නගරයට දුර 4km.
ජා ඇල නගරයට දුර 8km යි.
කොළඹ කටුනායක අධිවේගී මාර්ගය කටුනායක පිවිසුමට දුර 5km.
ජා-ඇල පිවිසුමට දුර 8km.
පිරිසිදු සින්නක්කර ඔප්පු,
ඉඩම් ප්ලෑන් හා පත්තිරු සහිතයි.
මිල ලක්ෂ 110
(අත්පිට මුදලට පමණයි)
පැමිණ පරීක්ෂා කර බලා මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය