land for sale

used cars sri lanka

used phones sri lanka

used phones for sale

cars for sale

land for sale

used cars sri lanka

used phones sri lanka

used phones for sale

cars for sale

පර්චස් 19ක සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිනීමට ඇත

  • 13 Sep 2023, 3:27pm
  • Views : 247


D
DREAMS ECHO WEB LANDS HOMES
Verified User
LOCATION
Kiribathgoda
AD UPDATED
12 September 2023

Rs: 42,000,000

අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.

Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.

Bedrooms 7
Bathrooms 4
Land Size 19
Property Size 4600

Specifications

  • Address KIRIBATHGODA

Description

කිරිබත්ගොඩ පර්චස් 19ක සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිනීමට ඇත

දුර සම්බන්ධ තොරතුරු

කිරිබත්ගොඩ නගරයට 500m (විනාඩි 2)
කොලඹ නගරයට 12Km (විනාඩි 20)
කඩවත නගරයට 5.3Km(විනාඩි 12)
කැලණිය නගරයට 4.9Km(මිනිත්තු 10)

විස්තර
පහල මහල

ආලින්දය 1
නිදන කාමර 4
නානකාමර 3
මුලුතැන්ගෙයි 1
කෑම කාමර 1

උඩ මහල

ආලින්දය 1
නිදන කාමර 3
නානකාමර 1
මුලුතැන්ගෙයි 1
බැල්කනි 3
එක් විවෘත විශාල බැල්කනියක්

ගරාජ්යක් ඇත
වාහන පාර්ක් කිරීමේ පහසුකම් ඇත
නිරවුල් ඔප්පු හා බැන්කු තක්සේරු වාර්තා ඇත
නිවස ටයිල් කර ඇත
CCTV කැමරා 9ක පද්ධතියක් ඇත
විශාල ජල ටැන්කි 3ක් ඇත
මිලියන 42
මිල ගනන් සාකච්ඡා කල හැක.