අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
පින්නලන්ද ගාර්ඩන්ස් ආරම්භක සීමාව. කැප්පෙටිපොළ පාරේ ජලනල මාවතට යාබදව, බදුල්ල මහරෝහලට පයින් යා හැකි දුර. Cargils Food City සුපිරි වෙළඳ සැලට ඉතා ආසන්නව. නලජලය විදුලිය අඩි 10 කොන්ක්‍රීට් පාර. භූවිද්‍යා සහතික වීඨීරේඛා සහතික වරිපනම් ඇතුළු සියලු අනුමත ලිපි ලේඛන සහිතයි. නිරවුල් ඔප්පු. නිදහස් නිස්කලංක පරිසරය. බදුලු පුරවරයේ මනරම් දර්ශනය. නැගෙනහිර දෙසට මුහුනලා ඇති. පර්චස් 43.3 මුළු ඉඩම හෝ කට්ටි වශයෙන් වහාම විකිණීමට.
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.