land for sale

used cars sri lanka

used phones sri lanka

used phones for sale

cars for sale

land for sale

used cars sri lanka

used phones sri lanka

used phones for sale

cars for sale

මාලඹේ අරංගලින් කාමර 5ක තට්ටු දෙකේ නිවසක්

  • 29 May 2023, 5:59pm
  • Views : 289


S
SACHITHRA INDEEWARA
Verified User
LOCATION
Malabe
AD UPDATED
29 May 2023

Rs: 26,000,000 Negotiable

අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.

Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.

Bedrooms 5
Bathrooms 4
Land Size 10 Perches
Property Size 1234 sqft

Specifications

  • Address මාලඹේ

Description

මිල අඩුවට මාලඹේ අරංගලින් කාමර 5ක තට්ටු දෙකේ නිවසක්.
A 5-room two-storey house in Arangala, Malabe, at a low price.
170/190 අතුරුගිරිය පිටකොටුව බස් මාර්ගයට 150 m කි.
150 meters to the 170/190 Athurigiriya Pettah bus route.
කීල්ස් සුපර් මාකට් එකට 250 m යි.
250 meters to Keells supermarket, Malabe.
මාලඹේ හන්දියට 1 km කි.
1 km to Malabe Junction.
පර්චස් 10 ක ඉඩමකි.
A plot of 10 perches.
නිදන කාමර 5, නාන කාමර 4, සේවක වැසිකිළිය, විශාල සාල 2, කෑම කාමර 2, කුස්සි 2, ගබඩා කාමර 2, වැන්ඩාව
5 bedrooms, 4 bathrooms, servant toilet, 2 large living areas, 2 dining areas, 2 kitchens, 2 storage rooms, veranda area
වාහන 3ක් නැවැත්වීමට හැකිය.
Parking capacity for 3 vehicles.
අපේක්ෂිත මිල ලක්ෂ 260 කි.
The price is 260 lakhs.
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
Prices are negotiable.
අපගේ පාරිභෝගික භවතුන්ට ගුණාත්මක සේවාවක් ලබාදීමට අප සෑමවිටම කැපවී සිටින අතර සිදුවන අපහසුතාවයන් වළක්වාගැනීමට ඉඩම් හා නිවාස පරික්ෂා කිරීමට කලින් වෙලාවක් වෙන්කර ගැනීමට කාරුණික වන්න.