land for sale

used cars sri lanka

used phones sri lanka

used phones for sale

cars for sale

land for sale

used cars sri lanka

used phones sri lanka

used phones for sale

cars for sale

08Perch/Land For Sale/Athurugiriya/Colombo

  • 26 Dec 2022, 1:31am
  • Views : 324


LOCATION
Athurugiriya
AD UPDATED
03 December 2022

Rs: 22,000,000 Negotiable

අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.

Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.

Bedrooms 3
Bathrooms 3
Land Size 08 Perches
Property Size 016 sqft

Specifications

  • Address අතුරුගිරියේ මිලේනියම් සිටි කිට්ටුව

Description

සුන්දර අතුරුගිරිය නගරයෙන්
ඔබටත් ඉතා හොඳ ආයෝජන අවස්ථාවක්

ස්ථානය : අතුරුගිරියේ මිලේනියම් සිටි කිට්ටුව,
ariana epartment එක කිට්ටුව

ප්‍රධාන කාමරය සදහා එක් නානකාමරයක් සහ
පොදු නානකාමරක්ද එළිමහන් නානකාමරයක්ද සහිත
නිදන කාමර 03

පර්චස් 08

අතුරුගිරිය - කොළඹ ප්‍රධාන මාර්ගයට මිනිත්තු 10යි

අධිවේගී පිවිසුමට මිනිත්තු 15යි.
MALABE SLIIT
(ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය) සහ
CINEC අධ්‍යාපව ආයතන සදහා
මිනිත්තු 10 කින් පිවිසිය හැකියි
Foodcity සුපර් මාර්කට් සදහා මිනිත්තු 5යි.
ප්‍රධාන මාර්ගයේ බස් නැවතුම්පොළට සහ
සියලුම බැංකු, සුපිරි වෙළෙඳ සැල් (ෆුඩ් සිටි,
ආර්පිකෝ, ග්‍රීන් කීල්ස්,) ෆාමසි සදහා මිනිත්තු 10යි

උසස් තත්ත්වයේ ද්‍රව්‍ය වලින් ඉදිකර ඇති නවීන පන්නයේ නිවස
නේවාසික ප්‍රදේශක පිහිටා ඇති නිස්කලංක පරිසරය යුත් නිවස
අන්නාසිවත්ත පාර, අතුරුගිරිය
අරියානා රෙසිඩන්ස් සිට මිනිත්තු 2 ක් දුරින් පිහිටා ඇත.
ෆුඩ් සිටි සුපර් මාර්කට් සදහා පයින් යන දුර.

නිරවුල් ඔප්පු.
ඉඩකඩ සහිත සම්පූර්ණ ටයිල් සහිත නිවසක්.
විදුලි රෝලර් ගේට්ටුව.
ඉඩම අඩි 6ක මායිම් තාප්පයකින් වටවී ඇත.
ඉඩකඩ සහිත කෑම කාමරයක්
කෑම කාමරය සමඟ නිදහස් එළිමහන් ඉඩක්
ලී පැන්ට්රිය සමග ඉඩකඩ සහිත මුළුතැන්ගෙය
සියලුම විදුලි හා ජල පහසුකම් සහිත පිටත මුළුතැන්ගෙයික්ද ඇත
සම්පූර්ණයෙන්ම ආරක්ෂිත ප්‍රදේශය

වාහන 2ක් දක්වා වාහන නැවැත්වීමේ පහසුකම්
අඩි 15 දක්වා ප්‍රවේශ මාර්ගය
මිත්‍රශීලී සහ ආරක්ෂිත අසල්වැසි ප්‍රදේශයක් හරහා ප්‍රවේශය.

මිල : ලක්ශ 220(සාකච්ඡා කරගත හැක)