අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
12 perches land for sale in Matale
550,000
මාතලේ නගර සීමාවේ, මැලදුම්පොත පාරේ මහනුවර-මාතලේ මාර්ගයට (කුබියන්ගොඩ පාර) ඉතා ආසන්නයේ පර්චස් 12 ක අගනා සම්පුර්ණ ඉඩමක් විකිණීමට තිබේ.
පර්චස් 1 - 550,000 (සාකච්ඡා කළ හැකිය)
කුබියන්ගොඩ පාරට - 100m
මාතලේ Keells supermarket - 500m
මා/සංඝමිත්තා විද්‍යාලය, විජය විද්‍යාලය, ක්‍රිස්තුදේව විද්‍යාලය ආදී පාසැල් වලට ඉතා ආසන්නයි.
මාතලේ මහා රෝහලට - 600m
සාමකාමී පරිසරයක පිහිටි, මාතලේ නගරයට ඉතා ආසන්නව, රෝහල්, පාසැල්, සුපිරි වෙළඳ සැල් ආදී සියලුම ස්ථාන වලට පහසුවෙන් ලඟා විය හැකියි.
නිරවුල් ඔප්පු සහිත ඉඩමකි.
12 Perches land for sale in Maladumpotha road, Matale. Really close (100m) to Matale - Kandy main road (Kubiyangoda road).
500m to Keells super.
Easy access to national schools like Sangamiththa, Vijaya and Krist church.
600m to Matale General Hospital.
The land is close to all the facilities like schools, supermarkets, hospitals, parks, etc.
Peaceful environment.
Clear deeds.
No brokers.
1 Perch - 550,000(Negotiable)
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.