අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
කුරුණෑගල නගර මධ්‍යයෙන් දෙමහල් නිවසක් විකිණීමට
නාගරික පහසුකම් සහිතව ගැමි පරිසරයක ඇති
නිසංසල බව විද ගැනීමට ඇති හැකියාව ඉහළය.
අධිවේගයෙන් දියුණුව කරා පිය නගන කුරුණෑගල
මහ නගර සභා සීමාව තුළ පිහිටා තිබේ.
මධ්‍යම අධිවේගී මාර්ගයේ ගැට්ටුවාන පිවිසුමට කි.මි 1.5.
කුරුණෑගල නගරයේ ප්‍රධාන පෙළේ පාසල් සියල්ල ම අයත්
වන පෝෂක ප්‍රදේශය තුළ පිහිටා තිබේ.
ලයිසියම් ජාත්‍යන්තර පාසලට දුර මීටර් 500.
කුරුණෑගල ශික්ෂණ රෝහලට මීටර් 750.
කුරුණෑගල දුම්රිය ස්ථානයට කි.මි 1.
සින්නක්කර ඔප්පු සහිත පර්චස් 14.5 ක් විශාල ඉඩම .
කාමර 6 ක් සහ නාන කාමර 2 ක් සහිත නිවස අංග සම්පූර්ණය.
සාරවත් ඵලදාව සහිත පොල් ගස් 6 ක් ඇත .
දර්ශනීය කදුවැටි, ඇතු ගල නෙත ගැටෙන කුඹුරු යායකට මායිම්ව
පිහිටා ඇත .
මිල - රුපියල් මිලියන 28/-( සාකච්ඡා කර ගත හැක )
වයඹ නිවාස ඉඩම් විකිණීම සහ මිල දී ගැනීම
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.