අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
කුරුණෑගල නගරයට ආසන්නව මල්කඩුවාව කර්මාන්තපුර පාර ( හෙරලියාව පාර )
පර්චස් 15 ක්
නිදන කාමර 4 ක් එක් කාමරයක් ac
සමිපුර්ණ නිවස ටයිල් / සිවිලිමි
වැරෙන්ඩාව
ඇටෑච් බාත්රෑම්01 පිටත බාත්රෑම්01
සමිපුර්ණ මිදුල ඉන්ටර්ලොක් කර ඇත
පොල් ගස් සහ අඹ ගස් 3 ක් ඇත
නිවස වටා තාප්පය සහ ගේටිටුව දමා ඇත
සින්නක්කර ඔප්පු
විදුලිය සහ ජලය
නිවසේ.සිට තාර පාරට m 300 ක්
මිල ලක්ෂ 105 ක් මිල වෙනසක් වනු ඇත
ගැනුම්කරුවන් පමණක් අමතන්න
whatsapp or normal //suraj
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.