අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
දෙහිවල ඇන්ඩර්සන් පාරෙන් කඩවත පාරට හැරෙන ආසන්නයෙන් පර් 4.7ක ඉදිවුණු නිදන කාමර 5ක් සහ නාන කාමර 3ක් ඇති නිවසක් විකිණීමට. මෙය ඉහල සහ පහත මහලයන් නිවාස දෙකක් ලෙසද වෙන වෙනම පාවිච්චි කල හැකි ආකාරයට සෑදූ නිවසකි.අඩි 15 පාරකට මුහුණලා ඇති මෙම නිවස ඉතා ඉහල නේවාසික වටිනාකමක් සහිත සියලු පහසුකම්වලින් සමන්විත ප්රදේශයකට හිමිකම් කියයි. තාප්ප යොදා ගේට්ටු දමා ඇත.එක් වාහනයක් සදහා මිදුලෙන් ගෙට සම්බන්ධ කල car porch එකක් ඇත ලක්ෂ 240යි. වැඩි විස්තර සදහා අමතන්න
මෙහි පහල මහල නිදන කාමර 2ක් සාලය කුස්සිය, කෑම කාමරය සහ නාන කාමරයකින් සමන්විතයි .
නිවසේ ඉහල මහල ටයිල් කර සිවිලිම ගසා නිමකර ඇත. නිදන කාමර 3ක් ,නාන කාමර 2ක් කුස්සිය සහ බැල්කනියකින් සමන්විතයි (එක් නිදන කාමරයක් සදහා attached bathroom ඇත)
දෙහිවල කොහුවල ප්රධාන පාරට මීටර 700
නුගේගොඩට 1.5 Km
කළුබෝවිල රෝහලට නිවසේ සිට පයින් ඇවිදන් යන දුර
ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, රෝහල් දුම්රිය ස්ථාන සහ බැංකු වලට විනාඩි 5ක දුරින් නිවස පිහිටා ඇත.
වැඩි විස්තර සදහා අමතන්න
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.