land for sale

used cars sri lanka

used phones sri lanka

used phones for sale

cars for sale

land for sale

used cars sri lanka

used phones sri lanka

used phones for sale

cars for sale

2 story house for sale in Kottawa

  • 18 Nov 2023, 6:15am
  • Views : 231


A
ASIRI PROPERTIES
Verified User
LOCATION
Kottawa
AD UPDATED
13 November 2023

Rs: 35,000,000 Negotiable

අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.

Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.

Bedrooms 4
Bathrooms 2
Land Size 11.25 Perches
Property Size 2310 sqft

Specifications

  • Address Near Pannipitiya Nursing home

Description

Luxury 2 Story House for sale in Kottawa (Maharagama - Malabe Bus route) 11.25 perches land, 4 Bedrooms ,2 bathrooms with out side toilet. Garden wall surrounded. Swing gate. 3 Balconies. 1 vehicle parking space car porch. Built with high quality materials. Clear deed & approved plan. Please visit the property for the inspection. 350 laks | 35 Million

400 meters to Maharagama - Malabe main bus route

700 meters to Pannipitiya nursing home

මහරගම - මාලඹේ ප්‍රධාන බස් මාර්ගය ආසන්නයෙන් පර් 11.25 ක ඉදිවුණු නිදන කාමර 4ක් සහ නාන කාමර 2කින් සමන්විත මෑතකදී ඉදිවුණ දෙමහල් නිවස විකිනීමට .

මෙම නිවස ඉතාමත් ඉහල අමුද්‍රව්‍ය යොදා නිමවා ඇති අතර මහරගම - මාලඹේ ප්‍රධාන බස් මාර්ගයට මීටර 400 ක දුරින් පිහිටා ඇත. නිවසේ සිට පන්නිපිටිය නර්සින් හෝම් එකට දුර මීටර 700යි

මනා ඉඩකඩ සහිත සාලය, කෑම කාමරය ,නිදන කාමර 4 ,නානකාමර 2, පැන්ට්‍රි කබඩ් සහිත මුළුතැන්ගෙය, බැල්කනි තුනකින් සමන්විත මෙය සියලු පහසුකම් වලින් සමන්විත නිවසකි .නිවසේ පොළව මුළුමනින්ම ටයිල් කර ඇත.වහලය සිවිලිම් ගසා නිමවා ඇත.වාහනයක් නවතා තැබීමට ගෙට සම්බන්ධ කරන ලද car porch ය .මිදුලෙහි තවත් වාහනයක් නතර කර තැබීමට ඉඩ කඩ සහිතයි .නිරවුල් ඔප්පු .ඉතාමත් සාමකාමී වටපිටාවකින් සමන්විත වන මෙම නිවස අඩි 12 පාරකට මුහුණලා ඇත. නිවස වට තාප්ප යොදා ගේට්ටු සවි කර ඇත.මිල ලක්ෂ 350යි.මිල මදක් සාකච්චා කර ගත හැක.

ඉන්ධන පිරවුම්හල්, සුපිරි වෙළද සැල්, පාසල්, අධිවේගී මාර්ග පිවිසුම සහ බැංකු වලට ඉතා ආසන්නයෙන් ඉඩම පිහිටා ඇත.