land for sale

used cars sri lanka

used phones sri lanka

used phones for sale

cars for sale

land for sale

used cars sri lanka

used phones sri lanka

used phones for sale

cars for sale

24 Perches Land for sale

  • 24 Mar 2023, 7:46am
  • Views : 739


C
CAPITAL PROPERTIES & REAL ESTATE'S
Verified User
LOCATION
Anuradhapura
AD UPDATED
23 March 2023

Rs: 5,900,000

අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.

Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.

Land Size 24 Perches

Specifications

  • Address Anuradhapura
  • Type Commercial

Description

A/Kumbichchankulama Land for sale
300m to Public Market in Anuradhapura City Near On the front road Kumbicchankulam Lake 24 Perches Freehold Deed (Sinnakkara oppu)
Capital Properties & Real Estate's වෙතින් ඔබ මිලදී ගැනීමට අවශ්‍ය නිවස හෝ ඉඩම මුලින් වටිනාකමින් 30% ක් ගෙවා පොලී නොමැතිව ඔබට මාස 3 හෝ 5 න් ගෙවා නිම කර හැක.
අනුරාධපුර නව නගරයේ මහජන පොළට 300m දුරකින් කුම්බිච්චන්කුලම වැවට ආසන්නව,
▪︎ මහ නගර සභා.
▪︎ සින්නක්කර ඔප්පු සහිත.
▪︎ පර්චස් 24 ක නිවස සහ ඉඩම.
▪︎ හොදින් වැඩුනු ගෙඩි කැඩෙන පොල්ගස් 5ක් සහිත.
▪︎ පරිබෝජනය සුදුසු ජලය ලභාගැනීමට ලිදක්ද.
▪︎ අනුරාධපුර නව බස් නැවතුම්පලට 400m දුරකින්.
▪︎ අනුරාධපුර මහ රෝහලට 1km පමණයි.
▪︎ සියලුම පාසල් වලට ආසන්නව.
▪︎ සියලුම රාජ්‍ය ආයතන ආසන්නව.
▪︎ සියලුම බැංකු ආසන්නව.
▪︎ අනුරාධපුර ශ්‍රී මහා බෝධියට 2.5km
▪︎ රුවන්වැලිසෑයට 2.5km.
▪︎ වාහන 2 නැවැත්වීමේ ඉඩ.
▪︎ මිත්රශීලී අසල්වැසි.
▪︎ පර්චසයක මිල ලක්ෂ 5.90 පමණයි.
▪︎(ලක්ෂ 5.90 පමණයි)
▪︎බැංකු ණය පහසුකම් සැලසිය හැක.
▪︎ අමතන්න