අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
කුරුණෑගල වැල්ලව පාරෙ පැමිණ මැද්දේගම හංදියෙන් දකුණට පොතුවැව ප්රදේශයේ කුරුණෑගල නගරයට විනාඩි 10 ක් යග්ගපිටිය අධිවෙිගි පිවිසුමට විනාඩි 5 ක් පමණ
පර්චස් 39 ක්
කාමර 3 ක්
ගබඩා කාමරය
කෑම කාමරය
ඇටෑච් බාත්රෑම්
විශාල සාලය
විශාල වැරෙන්ඩාව
ජලය සහ විදුලිය
සිවිලිමි කර ඇත
නිවස ඉදිරියෙන් වෙල්යාය සහ කදු පන්තිය
සින්නක්කර ඔප්පු
ආදායම ගතහැකි කෝපි වගාව / පල දරණ පොල් ගස් 5 ක්/ පැල ගස් 9 ක්/ අඹ වර්ග 2ක්/පුවක් /දෙහි / තැඹිලි ගස් 3/ කජු / බුලත් / පැපොල් / අලිපේර / අනෝදා/ කෝපි ගස් 20 ක් / මහෝගනී ගස් 5 ක්/ කෙසෙල් / බටි ඇඹරල්ලා/ කොහිල යන බෝග වගාකර ඇත
මිල ලක්ෂ 145 ක් මිල වෙනසක් කරගත හැක
අමතන්න whatsapp or normal
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.