අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
හොරන පර් 168 ක ඉඩම නිරවුල් සින්නක්කර පිරිසිදු ඔප්පු.හොරණ නගරයට 6.km. පමණයි. ප්රධාන මාර්ගයේ සිට ඉඩමට 1 05. K.m. .ඵකහමාරක් පමණි.
* අඩි 20 පලල මාර්ගය. ඉඩම ඉදිරියෙන්. අඩි 12. පලලට තාර දමා ඇත. ජලය විදුලිය සහිතයි.
* ඉඩම පිටුපසින් වෙල් යායකට මායිම්ව ඇත. ජලයට යට වීමේ හෝ නාය යෑමේ තර්ජන කිසිවක් නැති ආරක්ෂිත ප්රදේශය කි.ඕනෑම කාර්යයකට සුදුසු තැනිතලා හතරැස් ඉඩමකි. පර් ඵකක්
රැ. 80. 000 යි. ඉක්මණින් විකිණීමට ඇත.
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.