land for sale

used cars sri lanka

used phones sri lanka

used phones for sale

cars for sale

land for sale

used cars sri lanka

used phones sri lanka

used phones for sale

cars for sale

holiday bungalow with commercial building for sale

  • 30 Jun 2022, 7:48pm
  • Views : 539


M
MEL WICKRAMASOORIYA
Verified User
LOCATION
Avissawella
AD UPDATED
28 June 2022

Rs: 60,000,000

අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.

Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.

Land Size 100 Perches

Specifications

  • Address ruwanwella road karawanella
  • Type Commercial

Description

beautiful wooden house (Kumbuk flow and finewood wall) with electricity, pipe borne water, and telecom connection
4000 sq foot building which can be used for manufacturing or another business
variety of fruits, coconut, and mahoganee have been cultivatedFacing the beautiful paddy-field This 100 perch land is located just 200 meters from Avissawella-Kegalle(karawanella) road price per purche is Rs. 600,000 කුඹුක් ලී පොලවට දමා ෆයින් වූඩ් බිත්ති සහිත වටිනා කලාත්මක අංග සම්පූර්ණ නිවස (විදුලිය, නල ජලය, ටෙලිකොම් දුරකතන සම්බන්ධතාවය සහිත) සහ නිෂ්පාදන ව්‍යාපාරයක් ඇරඹිය හැකි වර්ල අඩි 4000ක ගොඩනැගිල්ලඅඹ වර්ග, පේර, වෙරලු, කජු, කලු උප්පුරුක්, අනෝද, ජම්බු, කාමරංග, උගුරැස්ස, ලොවි, කෙසෙල්, ඇතුලු පලතුරු වර්ග ගෙවත්තේ වවා ඇත පොල් තැඹිලි, ගම්මිරිස් සහ මැහෝගනී වගාකර ඇත,
අවිස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ (කරවනැල්ල) සිට මීටර 200ක් දුරින් පර්චස් 100ක ඉඩම පිහිටා ඇත.සියලු දේපල ඇතුලත්වන පරිදි පර්චසයක මිල රු. ලක්ෂ 6කි