අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
වඳුරඹ - කොට්ටව ප්රධාන මාර්ගයට මුහුණලා පිහිටි නිවස සහ ඉඩම. අලුතින් සිටුවන ලද තේ වගාව, පොල් වගාව සහ පළතුරු වගාවන් සහිතයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම විනාඩි 20 යි. වඳුරඹ නගරයට විනාඩි 5 යි. පදිංචියට මෙන්ම ව්යාපාරික කටයුත්තක් සඳහාද සුදුසු ස්ථානයකි.
පිරිසිඳු සින්නක්කර ඔප්පු, ලිං ජලය, විදුලිය, අන්තර්ජාල පහසුකම් සහිතයි.
දේපල පරික්ෂා කිරීමෙන් අනතුරුව මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.