අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
අනුරාධපුර නගරයේ(දෙවන පියවරේ) වර්ග අඩි 2600ක පමණ නවීන මහල් නිවසක් කුලියට හෝ බද්දට
• කාමර 06කි
(කාමර 05ක් AC ඇත ; කාමර 04ක් attach bathrooms ඇත)
• පොදු නානකාමර 01කි
සේවක කාමරයක් සහ නානකාමරයක් සහිතය
සම්පුර්ණ tile කර ඇති, දෙපසකින් පුළුල් මාර්ග සහිත, ඇතුළත පහසුවෙන් වාහන කිහිපයක් ගාල් කල හැකි, වට තාප්ප සහිත නිවාස ගොඩනැගිල්ල කාර්යාලයකට/ සංචාරක නිවාසයකට/ පදිංචියට ඉතා සුදුසුය.
___________
2600 sq ft Modern house For Rent In Anuradhapura Town (2nd stage)
• 06 rooms
(05 rooms have AC; 04 rooms have attached bathrooms)
• 01 common bathroom
With a servant room and a bathroom
Fully tiled, with wide lanes on either side, with easy-to-park parking inside, the walled apartment building is perfect for an office/ circuit bunglow/ residence.
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.