Rs: 0 Negotiable
Rs: 0 Negotiable
අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
විදෙස්ගත වීම නිසා කඩිනමින් විකිණීමට
#අතුරුගිරිය නගරයට 6.8 km (විනාඩි 12) සහ #නවගමුව නගරයට 1.6 km (විනාඩි 4) දුරින් පිහිටි, අතුරුගිරිය- නවගමුව (වදුරම්මුල්ල) ප්‍රධාන පාරට මුහුණලා ඇති Prime City හී බිම් කොටසක පර්චස් 6 ක ඉදිකරන ලද අඩක් වැඩ නිම කළ නිවස කඩිනමින් විකිණීමට.
වර්ග අඩි 2159 අනුමත,
තෙමහල් නිවසකට සරිලන ලෙස අත්තිවාරම දමා ඇත.
ඉඩමේ සහ නිවසේ plan අනුමතයි.
නවීන විද්‍යානුකූලව ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකිරීමට සැලසුම් කළ නිවසකි.
නිරවුල් ඔප්පු සහ පත්තීරුද සමග ලියවිලි සහිතය.
*නිදන කාමර 3 ක් සහ
*බාත්රූම් 3 ක්
*රූෆ් ටොප්
*ගරාජයක් සහිත යි.
*ජලය සහ විදුලිබලය නිවසට ලබාගෙන ඇත.
*2023 ට වරිපනම් ගෙවා ඇත.
*පළමු මහල වයරින් කර, උළුවහු ද අල්ලා ඇත.
*නිවසට ඉදිරියෙහි අඩි 15 ක ප්‍රවේශ මාර්ගය
කඩුවෙල හයිවේ පිවිසුමට 8 KM
මිල් ගණන් සාකච්ඡා කරගත හැක.
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.