Rs: 27,500,000 Negotiable
Rs: 27,500,000 Negotiable
අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
කුරුණෑගල නගරයට ආසන්නයේ කුරුණෑගල පුත්තලම මාර්ගයේ
තිත්තවැල්ල හරහා ගෝනගම බස් පාරට මුහුණලා
පර්චස් 55ක් සමඟ අංගසම්පූණ නිවස විකිණීමට .
කුරුණෑගල නගරයට 5km
ව්යාපාරික ස්ථානයකට සුදුසු
පර්චස් 55
කුරුණෑගල පුත්තලම ප්රධාන මාර්ගයට 500m
කුරුණෑගල ගෝනගම බස් පාරට මුහුණලා
කාමර 04
බාත් රූම් 02
සාලය කුස්සිය කෑම කාමරය
සින්නක්කර ඔප්පු
මුලු වටිනාකම ලක්ෂ 275 ( කෝටි 2.75)
මිල සාකච්ඡා කළ හැක
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.