අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
කිතුල්ගල, දුණුකේදෙණිය ප්රදේශයේ පිහිටි අක්කර 5.75 ක සින්නක්කර ඔප්පු සහිත ඉතා මනරම් වු ප්රදේශයක පිහිටි දැනට වාණිජ වගාවක් හෝ සිදුකර නොමැති ස්වාභාවිකව පැලවූ කොස්,පුවක් ගස් වලින් සමන්විතය..තේ,පොල්,රබර්,කුරුඳු, කෝපි,ගම්මිරිස් වැනි වාණිජ වගාවන් කිරීමට වාඩාත් උචිත පරිසරයකින් සමන්විතයි..තවද ඉඩම එක් මායිම් මනරම් වූ ඇල මාර්ගයකින්ද සමන් වී ඇත..ඉඩම ආසන්නයටම විදුලිබල පද්ධතිය ලබාදී ඇත..ජලයද එසේය..ඉතා ඉක්මනින්ම විකිණීමට ඇත...ඉඩමේ මුලු වටිනාකම ලක්ෂ 120/= කි...call..
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.