අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
*අරුප්පොල ධර්මාශෝක මාවතේ සිට ඉඩමට මීටර් 100 යි.
*මහනුවර නගරයට විනාඩි 05 යි.
*පවතින මිලට වඩා අඩුවට මහනුවර නගර සීමාවතුල පිහිටා ඇත.
*තැනිතලා කුඹුරු ඉඩම පර්. 16.24 යි.
*පර්. 01 ක් රු. 850000 /= යි. ඉඩම පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
*පිරිසිදු ඔප්පු, නල ජලය, විදුලිය, කොන්ක්රීට් මාර්ග, වැදගත් නේවාසික පරිසරයක සියළු නාගරික
පහසුකම් සහිතයි.
*ගැණුම්කරුවන් අංක 0714429946 දුරකථන අංකයට විස්තර සදහා අමතන්න.
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.