අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
කඩවත අධිවේගී පිවිසුමට සහ කඩවත නගරයට විනඩි 5 න් ලගා විමට හැකි පර්චස් 12 ක අගනා ඉඩමක් විකිනිමට තිබේ.>> පර්චසයක මිල 450000
● තෙකලා විදුලිය
● නල ජලය
● දුරකතන [ SLT ]
● පිරිසිදු ඔප්පු
● හතරස් තනිතලා ඉඩමක්
● නුවර පාරෙ සිට ඉඩමට පිවිසෙන මාර්ගය දක්වාම තාර යෙදු මාර්ගය.
● ඉඩම නගෙනහිර දිසාවට මුහුනලා ඇත.
● ලිදක් උනත් කපා ගනිමේ පහසුකම.
● නිස්කලන්ක ආරක්ශිත පරිසරය.
●උදැසන 5.30 සිට රාත්‍රි 10 දක්වා පවතින බස් සේවය.
● අවිදින මන්තිරු, කුඩා ලමුන්ට සෙල්ලම් කරන්න උද්‍යානය සහ වයයාම් මද්යස්තානය සහිත සුවත උයන පරිශ්‍රය.
● ප්‍රාදෙශිය සබා අනුමතිය සහිත පර්චස් 12 ඉඩමෙ සැලස්ම.
● විදි රෙකා, නොපවරා ගනිම් සහතික අතුලු සියලුම ලියකියවිලි ඈත.
● ඉඩමට ප්‍රදාන ප්‍රවෙශ මාර්ර්ග 2 ක් ඇත.
●කඩවත නගරය තුල පහසුකම්.
》》》》 BOC , NTB , DFCC , HNB, NDB, SAMPATH , PAN ASIA, UNION BANK, PEOPLES BANK, NSB, COM BANK ,
cargills food city , arpico super center ,piza hut අතුලු පහසුකම් රැසක්
● ඉඩමට පැමින බලා මිල ගනන් සාකච්චා කරගත හැක.
● බැ0කු නය උවද ලබා ගත හැක.
● ඉදිරියෙදි සිඋමන්සල වියපෘතිය යටතෙ කඩවත නගරය තව තවත් ඉදිරියට යනු ඇත.
● මෙය මාගෙ පෞද්ගලික ඉඩමකි.
● ඉක්මනින් විකුනනු ලැබේ.
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.