අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
වේයන්ගොඩ කලගෙඩිහේන පාරේ මීටර් 50 නුදුරින් පර්චස් 15 ක නවීන දෙමහල් නිවස විකිනීමට ඇත. පහල මහලෙහි සියලුම වැඩ කටයුතු මනාව නිමා කොට ඇත. කාමර 4, බාත්රූම් 2. 15 පර්චස්. ෆුල් ටයිල්.
Laiyseum international school එකට 1කිලො මීටරයකි
Railway station එකට 1 කිලො මීටරයකි
නුවර පාරට 1 කිලො මීටරයකි
නිට්ටටබුව කටුනායක පාරට 1 කිලෝ මිටරයකි.
ඉදිවන අදිවේගී පිවිසුමට 2 කිලෝ මීටරයකි.
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.