අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
A land of 201 perches is for sale on Kottawa Pannipitiya Road.
This land is located 200m from Kottawa Junction towards Pannipitiya.
The plot faces Highlevel Road.
The land is surrounded by 3 main banks.
5,500,000/= worth of a perch.
Total value 1,105,500,000/=.
There are several major towns and top notch schools within 1km of the property.
All facilities are available within 1 km from the land.
For more information contact Mr. Pradeep on
කොට්ටාව පන්නිපිටිය පාරේ පර්චස් 201 ක ඉඩමක් විකිණීමට ඇත .
මෙම ඉඩම කොට්ටාව හන්දියෙ සිට පන්නිපිටිය දෙසට 200m යනවිට පිහිටා ඇත .
මෙම ඉඩම හයිලෙවල් පාරට මුහුණලා ඇත .
ඉඩම ප්රධාන බැංකු 3 කින් වට වී ඇත .
පර්චසයක වටිනාකම 5,500,000/=.
මුළු වටිනාකම 1,105,500,000/=.
ඉඩමේ සිට 1km ඇතුලත ප්රධාන නගර කිහිපයක් සහ ප්රධාන පෙළේ පාසල් කිහිපයක් ද ඇත.
ඉඩමේ සිට 1 km ඇතුලත සියලුම පහසුකම් සපයා ගැනීමේ හැකියාවක් ද ඇත.
වැඩි විස්තර සඳහා ප්රදීප් මහතා අමතන්න
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.