අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
42 Perches Land for Sale at Makevita Road, Madelgamuwa, Gampaha. Less than 600 meters to Gampaha – Seeduwa (244 Bus Route) main Road, less than 1.5 Km to Udugampola Junction, about 6 Km to Gampaha City and 15 minutes drive to Katunayake International Air Port and Katunayake – Colombo High way. Admission entitled to Senarath Paranawithana Primary School and close to Reggie Ranatunga Vidyalaya & St. Peters College, Gampaha Branch.
Exchange of Vehicles also considered.
ගම්පහ, මාකවිට පාර, මාදෙල්ගමුවෙන් පර්චස් 42 ක ඉඩමක් විකිණීමට. ගම්පහ – සීදුව පාරට මීටර් 600 යි. උඩුගම්පහ හන්දියට කි.මී 1.5 යි. ගම්පහට කි.මී 6 යි. කටුනායක ගුවන්තොටුපලට හා අධිවේගී මාර්ගයට මිනිත්තු 15 යි.
වාහන හුවමාරුවකටද සලකා බැලේ
- Electricity
- Well water & Pipe Water Supply
- Clear deeds
- විදුලිය
- ළිං ජලය සහ නල ජලය
- පිරිසිදු ඔප්පු
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.