අදාළ අයිතමය පරික්ෂාවට හෝ විකුණුම්කරු මුණගැසීමට පෙර අන්තර්ජාලය, දුරකථන ජාල හා බැංකු ජාල හරහා මුදල් ගෙවීමෙන් වලකින්න.
Do not pay for the item on the internet, telephone networks or bank networks before checking out or checking the seller.
හොරණ පර් 67. ක ඉඩම සාමාන්‍යය තත්වයේ නිවසක්ද සමග ලක්ෂ 80. යි.
හොරන නගරයට 6. Km. පමණ. පුලුල් මාර්ග. ඉඩම අඩි 20 පලල මාර්ගයට මුහුනලා. තාර දැමු මාර්ගය. කාපට් කිරීම සඳහා අලුත් වැඩියා කරමින් පවතී. ඉඩමට නිරවුල් සින්නක්කර ඔප්පු.
* ඉඩමේ පොල් ගස් 25 පමණ ඇත. කොස් දෙල් තැඹිලි ඇතුලු තවත් ගස් වර්ග රාශියක් නිස්කලංක ග්‍රාමීය පරිසරය. ඉඩම පිටිපසින් වෙල් යායකට මායිම්ව ඇත. පදිංචියට ඉතාමත් සුදුසු පෙදෙසකී.
© 2025 Saleme.lk (Pvt) Ltd. All right reserved.